2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:33
නවතම පුවත්

ලෝක ප්‍රකට ටෙනිස් ලොවේ විලාසිතා තරුවක් වන Lea Pericoli දිවි ගමනට සමු දෙයි

ඉතාලි ටෙනිස් තරුවක් සහ නිරූපිකාවක් ලෙස ප්‍රකට Lea Pericoli දිවි ගමනට සමුදී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1950 සහ 60 ගණන්වල අතිශය ජනප්‍රිය වූ ඇය මිය යන විට වයස අවුරුදු 89 පසුවූවා.

ඉතාලියේ ප්‍රමුඛතම ක්‍රීඩිකාවන් අතර නම රැන්දූ ඇය ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් 16 දෙනා අතරට දෙවරක් ද විම්බල්ඩන් ශූරතාවලිය සඳහා තුන් වතාවක් ද පැමිණීම ඇයගේ  විශේෂත්වයකි.

1935 මාර්තු 22 වැනි දින මිලානෝ හි උපත ලද පෙරිකෝලි පසුව ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක් සහ මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කර තිබුණූ අතර,

එමෙන්ම ඇය විලාසිතා නිරූපිකාවක් ලෙසද කැපී පෙනුණා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories