මෙම මාසයේ ලාෆ් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළඹෙන සදුදා දිනය වන විට තීරණයක් ලබා දිය හැකි බව එම සමාගම සදහන් කලා.
බොහෝවිට මෙම මාසය තුල ගෑස් මිල පවතින මිල මට්ටමේම පැවතීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම සමාගම සදහන් කලේ.
කෙසේවෙතත් මිල ඉහල දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔවුන් පැවසුවා.