ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා නම් කර ඇති බව CEB නිල ලිපියක දැක්වේ. මහාචාර්ය හේමපාල මහතා මීට පෙර බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කළේය.
හිටපු ලංවිම සභාපති ඉංජිනේරු ආචාර්ය D.J.T. සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වනපරිදි මෙම පත්වීම අනුමත කර ඇති බවද අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.