2025 අගෝස්තු 15 සිකුරාදා, 22:28
නවතම පුවත්

ලංකාවේ දකුණු වෙරළ තීරය ශීත ඍතුවේ උණුසුම්ම ගමනාන්තය ලෙස නම්කරයි

අන්තර්ජාතික ජීවන රටා පිළිබඳ තොරතුරු වාර්තා කරන සඟරාවක් වන ‘වෝග්'(Vogue), ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත ඍතුවේ උණුසුම්ම සංචාරක ගමනාන්තය ලෙස නම් කර ඇත.

එහි පෞරාණික වෙරළ තීරයන්, බහුලව වාසය කරන වන ජීවීන්, සන්සුන් තේ වතු සහ අද්විතීය සංස්කෘතික අත්දැකීම් හේතුවෙන්, මෙම සීතල මාසවලදී උණුසුම සහ වික්‍රමාන්විත අත්දැකීම් සොයන සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය කදිම ස්ථානයක් බව වෝග් පෙන්වාදෙයි.

වෝග් විසින් ලබාදී ඇති මෙම පිළිගැනීම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට විශාල තල්ලුවක් ලෙස සැළකේ.

එසේම ගෝලීය වශයෙන් ප්‍රියකරන ගමනාන්තයක් ලෙස සංචාරක ආකර්ෂණය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය කෙරෙහි යොමුකරවනු ලබයි.

ස්වාභාවික සුන්දරත්වය සහ පොහොසත් උරුමයේ මිශ්‍රණය සමඟින්, දකුණු වෙරළ තීරය විදේශීය සංචාරකයන්ගේ අවධානය දිනාගනී.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories