2025 අගෝස්තු 15 සිකුරාදා, 22:28
නවතම පුවත්

ලංකාවට හරහට හිටපු කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වෙයි

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සඳුදා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ, පාලක ලිබරල් පක්ෂය නව නායකයකු තෝරාගත් වහාම තමා ධූරයෙන් ඉවත් වන බව පවසමිනි.

2015 සිට බලයේ සිටින ටෲඩෝට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට බලකෙරුණේ ලිබරල් පක්ෂයේ නායකයන් අතර දිග්ගැස්සුනු දේශපාලන අර්බුදයකින් පසුවය.

පක්ෂයේ අභ්‍යන්තර සටන් හේතුවෙන් තම දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව මුහුණ දීමට නොහැකි වී ඇති බව ඔහු ජනමාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව කැනඩා පාර්ලිමේන්තුව දැන් මාර්තු 24 දක්වා කල්තබන බව ඔහු ප්‍රකාශ කර ඇති අතර, එයින් අදහස් වන්නේ ඉදිරි මාස දෙකහමාරක් සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු ඇණහිට ඇති බවයි.

ලිබරල් පක්ෂයේ සභාපති සචිත් මෙහ්රා පැවසුවේ, නව නායකයකු තෝරා ගැනීම සඳහා මෙම සතියේ ජාතික මණ්ඩලයේ රැස්වීමක් කැඳවන බවයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories