2025 අගෝස්තු 17 ඉරිදා, 13:08
නවතම පුවත්

ලංකාවට බෝට්ටුවෙන් යන්න ලේසි කරන්න ඉන්දියාවේ දුම්රිය මගීන්ගෙන් ඉල්ලීමක්

නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාව දක්වා යාත්‍රා සේවාවට වඩා හොඳ ප්‍රවේශයක් ලබාදීම සඳහා මදුරෙයි-පුනලූර් රාත්‍රී ශීඝ්‍රගාමී දුම්රිය නාගපට්ටිනම් හෝ කරෙයිකාල් දක්වා දීර්ඝ කරන ලෙස ඉන්දීය දුම්රිය මගී සංගම් ඉල්ලා ඇත.කේරළයේ සහ තමිල්නාඩුවේ දකුණු දිස්ත්‍රික්කවල මගීන් නාගපට්නම් සිට මෙම තොටුපොළ හරහා ගමන් කිරීමට වැඩි උනන්දුවක් දක්වයි.

දැනට නාගපට්ටිනම් සහ දකුණු දිස්ත්‍රික්ක අතර සෘජු දුම්රියක් නොමැත.මෙම ගැටළුව විසඳීම සඳහා මදුරෙයි සිට පුනලූර් දක්වා ධාවනය වන දුම්රිය නාගපට්ටිනම් හෝ කරෙයිකාල් දක්වා දීර්ඝ කරන ලෙස මගී සංගම් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.දකුණු දිස්ත්‍රික් මගී සංගමයේ නිලධාරීහු පෙන්වාදෙන්නේ, තිරුච්චි කොට්ඨාශයේ නඩත්තු පහසුකම් ඇත්තේ තිරුචි සහ විල්ලුපුරම් යන දුම්රිය ස්ථාන දෙකෙහි පමණක් බවයි.

දුම්රිය සේවාව දීර්ඝ කිරීම නඩත්තු කිරීමේදී අභියෝග ඇති විය හැකි නිසා ඔවුන් යෝජනා කරන්නේ, සතියකට දින තුනක් නාගපට්නම් හෝ කරයික්කාල් දක්වා දීර්ඝ කරන ලෙසත්, ඉතිරි දින හතර නඩත්තු කටයුතු කළ හැකි තිරුච්චි දක්වා දීර්ඝ කරන ලෙසත් ය.

නවතම පුවත්

gem web
මැණික් පනත භයානකද?
ශ්‍රී ලංකාවෙන් හමුවන...
kashmeeraya
කාශ්මීර ගංවතුරෙන් දිවි අහිමි වූවන් 300 පනී
පාකිස්තානයේ සහ පාකිස්තාන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...

උණුසුම් පුවත්

gem web
මැණික් පනත භයානකද?
ශ්‍රී ලංකාවෙන් හමුවන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...

දේශපාලන

gem web
මැණික් පනත භයානකද?
ශ්‍රී ලංකාවෙන් හමුවන...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

Categories