2025 අගෝස්තු 15 සිකුරාදා, 09:54
නවතම පුවත්

රාජගිරියේ ගින්නක්

රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබේ.

වාහන සේවා සපයන ස්ථානයක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ නගර සභාව, ගිනි නිවීමේ ඒකකයෙන් ගිනි නිවීම් රථ 03ක් සහ සිය දෙපාර්තමේන්තුවෙන් ගිනි නිවීම් රථ 02ක් යොදවා ඇති බවය.

කර්මාන්තශාලාව තුළ හටගත් ගින්න ඒ අසල පිහිටි නිවාස සංකීර්ණයක් වෙතද පැතිරගොස් ඇති බවද ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගින්න ඇතිවීමට හේතුව හෝ සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නොමැත

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories