2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:26
නවතම පුවත්

රට ආර්ථික ස්ථාවරත්වය කරා යන ගමනකද?

2025 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ දත්තවලට අනුව, 2024 වසරේ මුල් මාස හතර තුළ රජයේ ආදායම් හා ප්‍රදානවල වටිනාකම රුපියල් බිලියන 1,218.07ක් ලෙස සටහන් වී තිබුණි. නමුත්, 2025 වසරේ පළමු මාස හතර තුළ මෙම අගය රුපියල් බිලියන 1,454.67ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් බිලියන 236.60ක (19.42%) වර්ධනයක්.

විශේෂයෙන්ම, 2025 අප්‍රේල් මාසය තුළ දී පමණක් රුපියල් බිලියන 463.19ක දැවැන්ත බදු ආදායමක් වාර්තා වීම කැපී පෙනෙන අතර වාහන ආනයනය නැවත විවෘත කිරීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතුවක් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.

මෙම වර්ධනයන්හි ප්‍රතිඵලයක් ලෙස, 2025 වසරේ පළමු මාස හතර අවසානයේ දී රටේ ප්‍රාථමික ගිණුමේ ශේෂය රුපියල් බිලියන 532.73ක ධන අගයයක් වාර්තා කර තිබේ. සමස්ත අයවැය හිඟය ද රුපියල් බිලියන 261.61ක් ලෙස සටහන් වීම, ආර්ථික කළමනාකරණයේ සාර්ථකත්වය විදහා දක්වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories