2025 අගෝස්තු 15 සිකුරාදා, 02:14
නවතම පුවත්

රටේ ඖෂධ හිඟය දරුණු වෙයි – ජීවිත අනතුරේ!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ රට තුළ බරපතළ ඖෂධ හිඟයක් පවතින බවයි. වේදනා නාශක, ප්‍රතිජීවක, අධි රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී රෝග සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් මේ වනවිට දැකිය හැකිය.

GMOA හි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් කියා සිටියේ, මේ වනවිට මධ්‍යම ඖෂධ ගබඩාවේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180ක් පමණ හිඟ වී ඇති බවයි. එපමණක් නොව, රෝහල් පද්ධතිය තුළ ද ඖෂධ 50කට අධික ප්‍රමාණයක හිඟයක් පවතින බව ඔහු සඳහන් කළේය. වාර්තා වන තොරතුරු අනුව මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව ද වෛද්‍ය විජේසිංහ පෙන්වා දෙයි.

විශේෂයෙන්ම, පිළිකා රෝගීන් සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධයක පසුගිය මාස කිහිපයක සිට විශාල හිඟයක් මතුව තිබීම හේතුවෙන්, පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවලට යම් සීමා කිරීම් ඇති වී ඇති බව ද ඔහු පැහැදිලි කළේය. ඖෂධවලට අමතරව, වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ගණනාවක ද හිඟයක් සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අවධාරණය කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories