හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අද ( 3) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණියේය.
කතරගම රජයට අයත් ඉඩමක අයිතිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව කැඳවා තිබිණි.
ඒ අනුව, අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස යෝෂිත රාජපක්ෂට නොතීසි නිකුත් කෙරිණි.