2025 අගෝස්තු 15 සිකුරාදා, 12:51
නවතම පුවත්

යුක්රේනය රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කරයි

යුක්රේන හමුදා රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

නිශ්නි නොව්ගොරොඩ් හි තෙල් පිරිපහදුවකට හානි සිදුවී ඇති බව පැවසේ.

යුක්රේනයේ ඩ්‍රෝන ප්‍රහාර 46 ක් ව්‍යර්ථ කිරීමට රුසියානු හමුදා සමත් වී ඇති බව විදේශ මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.

වත්මන් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කසාන් ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බව ද වාර්තා වේ.

නමුත් මේ දක්වා මෙම ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ.

නවතම පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

උණුසුම් පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories