2025 අගෝස්තු 16 සෙනසුරාදා, 20:03
නවතම පුවත්

යුක්තියේ මෙහෙයුම අත්හිටුවන්න UNO කියයි.

යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින පුද්ගලයින් සියලු දෙනා නිදහස් කරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට යළිත් වරක් නිර්දේශ කර තිබෙනවා.ඒ, එහි මහකොමසාරිස් වොල්කර් ටර්ක් අගොස්තු 22 වැනිදා නිකුත් කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ වාර්තාවකින්.මේ වසරේ සැප්තැම්බර් 9 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා වු මසක කාලයක් තුළ රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 57 වැනි සැසියට අදාළ වාර්තාවක් නිකුත් කෙරුණා.එහි දක්වා ඇත්තේ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති සමයේ කළ මත්ද්‍රව්‍ය විරෝධී ‘යුක්තිය මෙහෙයුම’ අත්හිටුවන ලෙසටයි.එමෙන් ම එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලයක් මේ වසරේ ජනවාරි 22 නිවේදනයක් නිකුත් කරමින් යුක්තිය මෙහෙයුම අත්හිටුවා එම මෙහෙයුම සමාලෝචනය කරන ලෙසත් ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියා.මේ අතර ගිනි අවිය භාවිත කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ටිරාන් අලස් මහතා විසින් අප්‍රේල් මස පොලිසියට ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories