2025 අගෝස්තු 16 සෙනසුරාදා, 11:46
නවතම පුවත්

යාලේ කැලේ අක්කර ගණන් ගංජා හේන් – ලක්ෂ 150ක මත්ද්‍රව්‍ය ගිනිබත් කරයි!

යාල ජාතික වනෝද්‍යානයට අයත් කලාප අංක 05 ප්‍රදේශයේ, ඊයේ (ජූනි 12) සිදුකළ විශේෂ මෙහෙයුමකදී, සරුවට වගාකර තිබූ ගංජා හේන් 03ක් වටලා, ගංජා පැල 144,900ක් ගිනි තබා විනාශ කිරීමට ගෝනගංආර පොලිසිය සමත් වී තිබේ. මෙම දැවැන්ත වැටලීම තුළින් රුපියල් ලක්ෂ 150කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් විනාශ වී ඇත.

අත්අඩංගුවට පත් ගංජා හේන් අතර, අක්කර එකහමාරක් පුරා පැතිරුණු විශාල ගංජා හේනක් මෙන්ම අක්කර භාගය බැගින් වූ තවත් ගංජා හේන් 02ක් ද තිබූ බව මෙම වැටලීම සඳහා එක් වූ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී, ගංජා හේන්වල සිටි සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත් නොවී පලා යාමට සමත් වී තිබේ. කෙසේ වෙතත්, බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ ගෝනගංආර පොලිසිය එක්ව සිදුකළ මෙම සාර්ථක මෙහෙයුම මගින් රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැවැන්ත පියවරක් තබා ඇත.

අත්අඩංගුවට පත් ගංජා පැලවලින් කොටසක් ඉදිරි අධිකරණ කටයුතු සඳහා සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට ගෝනගංආර පොලිසිය කටයුතු කර ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories