2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:34
නවතම පුවත්

මීගමුව වෙරළෙන් අභිරහස් මරණයක් – ත්‍රිරෝද රථයක් තුළින් පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළ සිරුරක්!

අද (ජූනි 14) උදෑසන මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටුපොළ මුහුදු තීරයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළින් පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළ සිරුරක් සොයා ගැනීමත් සමඟ ප්‍රදේශයේ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ සේවය කළ, 56 හැවිරිදි පොලිස් සැරයන් රියදුරෙකු වන ජයන්ත පුෂ්පකුමාර මහතා බව පොලීසිය පවසයි. ඒ මහතා මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අද උදෑසන මෙම සිද්ධිය දැක ඇත්තේ ප්‍රදේශවාසීන් විසින් වන අතර, ඔවුන් වහාම කොච්චිකඩේ පොලීසිය දැනුවත් කර තිබේ. ඒ අනුව, කොච්චිකඩේ පොලීසිය හා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය එක්ව මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, මළ සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories