2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:14
නවතම පුවත්

මැදපෙරදිග යුද උණුසුම තවත් වැඩි වෙයි

මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් තීව්‍ර වීමේ අවදානමක් උද්ගතව ඇත්තේ ඉරානය මෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බවට නිවේදනය කිරීමත් සමගය.

ඒ අනුව මැදපෙරදිග කලාපයේ අමතර යුද නෞකා සහ ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට අමෙරිකාව පියවර ගන්නා බව පෙන්ටගනය පවසයි.

ඒ සතුරු ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා සහාය දැක්වීමක් වශයෙනි.

එමෙන්ම අමතර බැලිස්ටික් මිසයිල වැළැක්වීමේ හැකියාව ඇති යුද නෞකාවක්ද යෙදවීමට අමෙරිකාව සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ඊශ්‍රායල ආරක්ෂක ඇමති යොව් ගැලන්ට් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අමෙරිකාව මෙම තීරණයට එළැඹ ඇතැයි සඳහන් ය.

මේ අතර මැදපෙරදිග කලාපය තුළ වර්ධනය වෙමින් ඇති යුද උණුසුම මධ්‍යයේ ඊශ්‍රායලයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ.

ඒ අනුව ඊශ්‍රායලයේ ඉන්දීය තානාපති කාර්යාලය ඉන්දීය ජාතිකයින්ට දැනුම් දෙන්නේ ගමන්බිමන්වලදී අතිශය ප්‍රවේශම් වන ලෙසය.

එමෙන්ම රට තුළ අනවශ්‍ය සංචාරවලින් වළකින ලෙසත් දැනුම්දී ඇත.

.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories