2025 අගෝස්තු 15 සිකුරාදා, 22:45
නවතම පුවත්

මාලිමාවේ විධායක සභිකයෙක් හා ආසන සංවිධායකවරයෙක් රනිල්ගේ වේදිකාවට

මෙරට ආර්ථිකය 2022 වසරේ කඩා වැටුණු අවස්ථාවේ පාර්ලිමේන්තු බලය සමඟ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළ තමන් අද ජනතාවගේ ඡන්ද බලය ඉල්ලා සිටින්නේ රට ගොඩනැඟීමේ විප්ලවය සිදු කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී ඊයේ (15) පැවැසීය.

මහනුවරදී පැවැති රනිල්ට පුළුවන් විජයග්‍රහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.

ජාතික ජන බලවේගයේ විධායක සභික අනූෂ විමලවීර, ජාතික ජන බලවේගය පක්ෂයේ කුණ්ඩසාල ආසන සංවිධායක සිසිර කුමාර සෙම්බුවත්ත සහ සමගි ජන බලවේගය පක්ෂයේ ඉස්ලාම් කටයුතු ලේකම් ඕ. කේ. නවාස් යන මහත්වරුන් ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් මෙම රැලියට එක් වීම විශේෂත්වයකි.

තමා ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට සමගි ජන බලවේගය අද අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බව පැවසූ ජනාධිපතිවරයා තමා ඉල්ලා අස්වන කෙනකු හෝ සජිත් හා අනුර මෙන් පැන යන කෙනකු නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. එසේම තමාට සජිත්ට ඉගැන්වීමට නොහැකි වූ දුවන්නේ නැතිව සිටීමේ පාඩම ඉගැන්වීමට තමා සමඟ එක්වන ලෙස ඔහුට පවසන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සජිත් හා අනුර වෙනසක් ගැන කතා කළද රටට අවශ්‍ය වෙනසක් නොව ප්‍රායෝගික වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි වසර 05 තුළ මෙරට ආර්ථික පෙරළියක් සිදු කර නව ආර්ථිකයක් ගොඩනඟා දෙන බවටද ජනතාවට සහතික විය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories