2025 අගෝස්තු 16 සෙනසුරාදා, 01:44
නවතම පුවත්

මාලිමාවේ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටෙයි

ජාතික ජන බලවේගයේ ලේකම් මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහගේ මෝටර් රථය අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පොකුණට වැටී අනතුරට පත්ව ඇත.

‘ලංකාදීපය’ වාර්තා කර ඇති ආකරයට නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති වැඩමුළුවට සහභාගී වූ මන්ත්‍රීවරයා රැගෙන ඒමට ඔහුගේ රියැදුරා මෝටර් රථය පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එමින් තිබියදී මෙම අනතුර සිදුව තිබේ.

වාහනය පොකුණට වැටී එහි මැදට පෙරළී ගොස් ඇතැයි වාර්තා වේ.

අනතුරින් රියැදුරාට කිසිදු හානියක් සිදුව නොමැති අතර, පාර්ලිමේන්තු සේවකයන් ඔහුව ආරක්ෂිතව ගොඩට ගෙන ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් වාහනය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැකකෙරේ

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories