2025 අගෝස්තු 15 සිකුරාදා, 07:15
නවතම පුවත්

මාර්තු 15 වැනිදාට රිලවු-මොණරු-දඬුලේන්නු පෝලිම් ගස්සන්න ආණ්ඩුව ලෑස්තියිලු

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ රජය විසින් රිලවුන්, දඬුලේනුන් සහ මොණරුන් ඇතුළු බෝගවලට හානිකරන සතුන් පිළිබඳ සංගණනයක් පවත්වන බවයි.

සංගණනය මාර්තු 15 වැනි දිනට නියමිත අතර, එම කාලය තුළ ගොවීන්ට ඔවුන්ගේ දේපළවල මෙම සතුන් ගණන් කිරීමට මිනිත්තු පහක් ලැබෙනු ඇත.

“ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට දහසයක් වනජීවීන්ට අයත් වෙනවා. මෙම සතුන් ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන අතහැර ගොවිබිම් ආක්‍රමණය කිරීමට හේතුව අප තේරුම් ගත යුතුයි. මෙයට විසඳුම් නොදී අපට ගැටලුව විසඳිය නොහැකියි” යැයි නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පවසයි.

වනාන්තර ස්වයංපෝෂිත කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළ අතර, එය අර්බුදයට ඇති එකම දිගුකාලීන විසඳුම ලෙස හැඳින්වීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories