2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:42
නවතම පුවත්

මහීෂ් තීක්ෂණට උසස්වීමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සතිපතා නිකුත් කරන ශ්‍රේණිගත කිරීම් වල පන්දුවාර 20 ලොව පස්වැනි හොඳම පන්දු යවන්නා වශයෙන් නම් වීමට මහීෂ් තීක්ෂණ සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන තරගයේදී මහීෂ් ලකුණු 7කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වීමත් සමගින් ශ්‍රේණිගත කිරීම් තුළ ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට මහීෂ් සමත් විය.

මේ අතර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ පන්දු යවන්නා වශයෙන් සැලකෙන වනිඳු හසරංගට, පස්වැනි ස්ථානයේ සිට 7වැනි ස්ථානය දක්වා පසු බැසීමටද සිදු වුණා.

එමෙන්ම දෙවන විස්සයි විස්ස තරගයේ අර්ධ ශතකයක් රැස් කරගත් පැතුම් නිස්සංක පන්දුවාර 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් තුළ ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් 12වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබාගැනීමටද සමත් වුණා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories