2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:04
නවතම පුවත්

මහින්ද වෙනුවෙන් විමල් කට අරියි !

වත්මන් ආණ්ඩුව විවිධ කතා කියමින් රටේ අනෙකුත් ප්‍රශ්න අමතක කරවීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

විමල් වීරවංශ මහතා මෙහිදී කියා සිටියේ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා ඉන්දියාව සමග කටයුතු කිරීම තුළින් මෙරට ජනතාවගේ දත්ත වෙනත් බාහිර පාර්ශ්වයන් අතට පත්වීමේ අවදානමක්ද පවතින බවය.

“ඩිජිටල් හැඳුනුම්පතක් ලංකාවට අනවශ්‍යයි කියන එක නෙමයි අපේ ස්ථාවරය. ඉන්දියානු සමාගමක් හරහා මෙය කරගැනීමට යෑමෙන් දතත් ඔවුන් අතට පත්වීම වළක්වන්න බැහැ. ඔවුන්ට රිස පරිද එම දතත්ත භාවිත කිරීම වළක්වන්නත් බැහැ.”

ප්‍රශ්නය – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නිල නිවස සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා තියෙනවා. ඔබතුමා ඉන්නේ මොනවිදියේ මතයකද ?

“මට නම් පෙන්නේ මේ ආණ්ඩුව කයි පාලනයක් විදිහට. ආපු දවසේ ඉඳලා තවම හිතන් ඉන්නේ විපක්ෂයේ කියලා. මොකක් හරි එකක් අල්ලගෙන කයි ටෝක් එකක් දෙනවා. ඒ කෙන් අනික් ප්‍රශ්න අමතක කරනවා. දැන් ඉන්දියාවත් එක්ක ගහන්න යන ගිවිසුම් ගැන ප්‍රශ්න අමතක කරනවා. එට්කා ගිවිසුම ගැන ප්‍රශ්න අමතක කරවනවා. කයි පාලනය ඇවිල්ලා කවුරු හරි හිටපු රාජ්‍ය නායකයෙක් ගේ නිල නිවස ගන්න එක, ආරක්ෂකයෝ අයින් කරන එක, අපි කවුරු කැමති වුණත්, නැතත් පිළිගන්න ඕනේ මහින්ද රාජපක්ෂ මේ රටේ අවදානමක් අරගෙන ත්‍රස්තවාදය පරාජයට පත්කළා. එහෙම පුද්ගලයෙකුට ජීවිත අවදානමක් නැහැ කියන්න බැහැ. තවදුරටත් කයි නොදී මේ රටේ තියෙන ගැටලුවලට උත්තර දෙන්න. නැත්නම් කයි පාලනයට වැඩිකල් දුවන්න වෙන එකක් නැහැ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories