2025 අගෝස්තු 16 සෙනසුරාදා, 07:54
නවතම පුවත්

මහින්දගේ කාලය තමහ් මෙ වකවානුවේ විශිෂ්ටම යුගය යැයි සිහිකළ නාමල්

රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබාදිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවය.

වරකාපොළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

“අද බොහෝ අය රාජ්‍ය සේවය පිළිබඳව මැතිවරණය ළංවෙද්දි සතුටින් කතා කරත් අපේ හාමුදුරුවනේ පහුගිය කාලයේ ම අපි දැක්කා රාජ්‍ය සේවය පිළිබඳ වෘත්තීය සමිතිවලට සලකපු විදිය. මහින්ද රාජපක්ෂ යුගය තමා මේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත් වුණේ. අද අපි විශ්වාස කරනවා රාජ්‍ය සේවය තුළ ගෞරවය ආරක්ෂා කරන ගමන් ජනතා සේවාවන්වලට තාක්ෂණය පරිවර්ථනය කරලා, ඒ පරිවර්ථනය වන තාක්ෂණයත් එක්ක ජනතා සේවාවන් තවදුරටත් පහසුකරනවා වගේම රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවෙන්න ඕනේ. මැතිවරණ වේදිකාවේ එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙවෙනි පොරොන්දු දෙන්නේ. අපි පැහැදිලිවම බොරු පොරොන්දු දෙන්න අපි සුදානම් නෑ. උද්ධමනයට අනුපාතිකව දේශපාලිනක මැදිහත්වීමකින් තොරව රාජ්‍ය සේවක පඩි වැඩිකරනවා. රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය වැඩිකරන්න නම් දේශපාලන මැදිහත්වීමක් ඕනේ. රටේ ආර්ථිකයට දායකත්වය ලබාදෙන වෘත්තීය සමිති අපි ශක්තිමත් කරනවා. ඒ සඳහා වු වැඩපිළිවෙල අපි සතුයි.”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories