2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:31
නවතම පුවත්

මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට රජයෙන් වැඩපිළිවෙලක්

මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසු අතර “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් එම කමිටු ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

“ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ ගමේ කමිටුවක් අපි හදනවා. ඒ ගමේ කමිටුවට පැවරෙන කාර්ය ගම බලාගන්න චක්‍රලේඛනයක් එළිදක්වනවා. මහජන ආරක්ෂක කමිටුව අපි හදනවා ගමේ. ලොකු ලොකු ගැටුම් තියෙනවා. ඒවා සමාලෝචනය කරගන්න අපි මහජන ආරක්ෂක කමිටුව හදනවා. මේකේ කවුද ඉන්නේ ? ගමේ ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම් මේක ගයිඩ් කරනවා. ඒ විතරක් නෙමෙයි ගමේ ඉන්නවා මත්ද්‍රව්‍ය නිවාරණයට අයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, එයත් මේකේ සාමාජිකයෙක් වෙනවා. ඊට අමතරව වැඩිහිටියෙක් සභාපති කරගන්නවා. කාරක සභාවක් අපි පත්කර ගන්නවා. ගමේ සාමය තියා ගන්න වෙනමම කමිටුවක් අපි පත්කර ගන්නවා.”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories