2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:12
නවතම පුවත්

“මම තනියම නීති විභාගේ ලිව්වා කියලා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා “ නාමල් කියයි

ඊයේ දිනයේ තමා පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවේ තමාට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පිළිතුරු ලබාදුන්නේය.

තමා නීති විද්‍යාල අවසන් වසර විභාගයට මුහුණදුන් ආකාරය ගැන ගැටළුවක් ඇත්නම්, ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පත්වන ලෙසද මන්ත්‍රී රාජපක්ෂ ඉල්ලා සිටියේය.

වෙනත් රටක දේශපාලන රැකවරණ ලබන පුද්ගලයකු එල්ල කරනු ලබන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් වහාම විමසා බැලිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ඊට පිළිතුරු ලබාදෙමින් වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ, විදේශ රටක සිට මෙම චෝදනා එල්ල කරන අදාළ පුද්ගලයා සාක්ෂි ලබාදීම සඳහා නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

නැවත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියාසිටියේ, තමා තනිවම විභාගයට ලියූ බව ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත්, ඒ බව ඔප්පු කිරීමට නොහැකි වුවහොත්, අදාළ චෝදනාව ඉදිරිපත් කළ වසන්ත සමරසිංහ ඇමැතිවරයා ඉල්ලා අස්විය යතු බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories