2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:06
නවතම පුවත්

මම ගෙදර නොයන බව නම් බොහෝ දුරට විශ්වාසයි

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීම සඳහා තමන් ඩකා අගනුවර වෙත නොයන බව බංග්ලාදේශ ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ෂකිබ් අල් හසන් පවසා ඇත.

තමන්ට එරෙහිව ඩකා නුවර විරෝධතා තිබෙන බව පෙන්වා දෙමින් ඔහු මේ බව පවසා ඇත.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා නම්කළ සංචිතයට ෂකිබ් ද ඇතුළත් විය.

ඒ හේතුවෙන් ඔහු අමෙරිකාවේ සිට බංග්ලාදේශය බලා පිටත්ව යාමේ අරමුණින් මේ වනවිට ඩුබායිහිදී රැඳී සිටියි.

කෙසේ නමුත් බංග්ලාදේශයෙන් ඔහුට උපදෙස් ලබාදී ඇත්තේ යම්කිසි කණ්ඩායමක් ෂකිබ්ට එරෙහිව විරෝධතාවක් ආරම්භ කර ඇති බවයි.

“මම ඊළඟට යන්නේ කොහෙද කියලා මට විශ්වාස නෑ. නමුත් මම ගෙදර නොයන බව නම් බොහෝ දුරට විශ්වාසයි” යනුවෙන් ඔහු පවසා ඇත.

ඉකුත් අගෝස්තු මස බංග්ලාදේශයේ ඇති වූ නොසන්සුන්තාව අතරතුරදී තරුණයෙකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගල ලැස්තුවේ ෂකිබ් සිටියි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories