මනම්පිටිය පොලිස් වසමෙ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
මනම්පිටිය රෝහල පාරේ ජීවමානා ක්රිස්තු දේවස්ථානයට ඊයේ(18) රාත්රි 7ට පමණ නාදුනන පුද්ගලයෙකු විසින් වෙඩි ප්රහාර 2ක් එල්ලකර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබිමෙන් එකී දේවස්ථානයේ විදුරු ජනෙල් තුනකට හානි සිදුව ඇති අතර, ජිවිත හානි කිසිවක් සිදුව නොමැති බව වාර්තා වේ.
මෙම වෙඩි තැබීම සිදුවම මොහොත වම විට දේවස්ථානයේ අවි සහිත යුද හමුදා නිළධාරින් දෙදෙනෙකු රාජකාරියේ යෙදී ඇති අතර, වෙඩි තැබිම සිදුවන අවස්ථාවේ දේවස්ථානය තුළ කිසිදු සිවිල් පුරවැසියෙකු සිට නොමැති බවටද තොරතුරු අනාවරණය වී ඇත
කෙසේ නමුත් වෙඩි තැබිමෙන් මුනිස්සන් බිම පතිතව දියවි ඇති බවටද තොරතුරු වාර්තා වේ.