2025 අගෝස්තු 16 සෙනසුරාදා, 09:51
නවතම පුවත්

බුද්ධාගම හෝ වෙනත් කිසිදු ආගමක් ප්‍රමුඛ විය යුතු නැත -වසන්ත මුදලිගේ-

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් විය යුතු බව ජන අරගල සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක වසන්ත මුදලිගේ පවසයි.

අරගලය සමයේ දී දියවන්නාවෙන් පිටත නිර්මාණය වූ මහජන බලය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීම සඳහා ජන අරගල සන්ධානය මෙවර මහ මැතිවරණයට තරග කරන බව ප්‍රකාශ කරයි.

තව ද බුද්ධාගම හෝ වෙනත් කිසිදු ආගමක් ප්‍රමුඛ විය යුතු නැති බව ද මුදලිගේ අවධාරණය කරයි.

තව ද, අරගලයේදී ගොඩනැගුණු ජනතා බලය රැක ගැනීමට සංවිධානාත්මක ව්‍යුහයක් නොපැවති බවත්, පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙනස් කිරීමෙන් ජනතා අපේක්ෂාවන් නියෝජනය කිරීමට උත්සහ කරන හෙතෙම සඳහන් කරයි.

මාධ්‍ය සාකච්ඡාවක දී වසන්ත මුදලිගේ මේ බව ප්‍රකාශ කළේ ය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories