2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:23
නවතම පුවත්

බලශක්ති ව්‍යාපෘති 40 ක් සමාලෝචනයට කමිටුවක්

පසුගිය කාලයේ විවිධ ගිවිසුම්වලට එළැඹී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයකට කමිටුවක් පත් කළ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සඳහන් කළේ, මේ යටතේ මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය ඇතුළු සුළං හා සූර්ය බල ව්‍යාපෘති 40කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ සමාලෝචනය කරන බවය.

මෙගාවොට් 5 සිට 100 දක්වා විදුලිය උත්පානය කිරීමට මෙම ව්‍යාපෘතිවලින් අපේක්ෂිත බවද ලේකම්වරයා පැවසුවා.

ඔහු පැවසුවේ , මෙම ව්‍යාපෘතිවලට ගිවිසුම්ගත වීමේදී රටට අවාසිදායක කොන්දේසි කිහිපයක් යටතේ එකඟතාවයන්ට එළඹ ඇති බවය.

ඇතැම් ව්‍යාපෘති සඳහා ඉඩම් තෝරා ගැනීමේදී එම ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදවීමෙන් ඊට වඩා ඵලදායී ලෙස ඒවා භාවිත කිරීමට හැකියාව ලැබෙන බව පෙනී ගොස් ඇති බවද මහාචාර්ය උදයංග හේමපාල මහතා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ අදාළ කමිටුව හරහා එම ව්‍යාපෘතිවලින් විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක් වෙනු වෙන් වැය කරන මුදල මෙන්ම ව්‍යාපෘතියෙන් ලැබෙන ආර්ථික ප්‍රයෝජන පිළිබඳව ද සලකා බැලෙනු ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories