කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය – මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී ඇත.
මෙම දුම්රිය දිනපතා උදෑසන 8.30 පමණ පුත්තලමට ලගා වෙන මෙම බලවේග කට්ටලයේ තිරිංග නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා දුම්රිය ධාවන කල නොහැකි බව දුම්රිය රියදුරු මගීන්ට ප්‍රකාශ කර ඇත.
මේ නිසා මෙම දුම්රියේ දිනපතා පැමිණෙන පුත්තලම කාර්යාල සේවකයින් ඇතුළු මගීන් දැඩි දුෂ්කරතාවයට පත් වී තිබේ