2025 අගෝස්තු 15 සිකුරාදා, 06:36
නවතම පුවත්

පොලිසිය කරන ඕන වැඩක් ඕන කෙනෙකුට වීඩියෝ කරන්න පුළුවන්!

පොලිස් නිලධරයන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් පොලිස් නිල කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් පරිදි පොලිස් නිලධරයන් සිදුකරන රාජකාරී මෙන්ම නිලධරයන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝගත කිරීමට හැකියාව ඇති බව පොලිස් නිල කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර දක්වා ඇත.

මෙලෙස වීඩියෝගත කරන අවස්ථාවලදී ඇතැම් නිලධරයන් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම, වීඩියෝගත කරන ජංගම උපකරණ පොලිස් භාරයට ගැනීම, ඇතැම් අවස්ථාවලදී එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් පවා සිදු කළ ද එසේ වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

යම් වරදක් වීඩියෝගත කරන අවස්ථාවේදී එම සංස්කරණය නොකළ දර්ශන වීඩියෝ රෙකෝඩනය සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන 1995 අංක 14 දරණ සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතෙහි 4 වෙනි වහන්තියට ඇතුළත් අතර එම නෛතික ප්‍රතිපාදන අපරාධ හෝ සිවිල් නඩුවක පැමිණිලි පාර්ශවයට මෙන්ම විත්ති පාර්ශවයටද ප්‍රයෝජන ගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories