2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:32
නවතම පුවත්

පොලිසියේ ලොකු පුටුවලට අලුත් මූණු

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තනතුරුවල සැළකිවයුතු සංශෝධනයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වෙනස්කම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් (SDIGs), නියෝජ්‍ය පොලිස්පතිවරුන් (DIG), සහ විවිධ කොට්ඨාශවල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුට බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආරංචි මාර්ගවලට අනුව, බස්නාහිර, වයඹ, නැගෙනහිර, දකුණ, ඌව සහ සබරගමුව පළාත් ඇතුළු පරිපාලන කලාප සඳහා වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මාරුකිරීමට නියමිත නිලධාරීන් අතර වේ.

මීට අමතරව, දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ ප්‍රාදේශීය මූලස්ථාන කළමනාකරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද යළි අනුයුක්ත කිරීමට අපේක්ෂා කෙරේ.

විශේෂ පොලිස් ඒකක ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ස්ථාන මාරුවීම් සිදුකරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පළපුරුදු සහ දක්ෂ නිලධාරීන්ට ඔවුන්ගේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමේ ඒකකවල නව භූමිකාවන් පවරනු ලැබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories