2025 අගෝස්තු 15 සිකුරාදා, 01:52
නවතම පුවත්

පොලිසියට ඔත්තුවක් දී මිලියනයක් දිනාගන්න

වැල්ලව සහ මරළුවාව ප්‍රදේශවල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන ඕනෑම අයකුට රුපියල් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බව පොලිසිය නිවේදනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාව දැඩි ලෙස ආරක්ෂා කරන බවයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ තීරණයට අනුව, පොලිස් ත්‍යාග අරමුදල හරහා මෙම ත්‍යාගය ප්‍රදානය කෙරේ.

වැල්ලව පොලිස් කොට්ඨාශය තුළ මරළුවාවේ වාසල මහල් නිවාසයේ පදිංචිකරුවකු 2024 දෙසැම්බර් 24 වන දින රාත්‍රියේ T56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කරන ලදී.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වැල්ලව පොලිසිය සහ කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබේ.

අපරාධය සම්බන්ධයෙන් අදාළ තොරතුරු පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී:

තොරතුරු ලබාදිය දුරකථන හැකි අංක :

📞 071 – 8591244 – කොට්ඨාශ භාර නිලධාරී, කුරුණෑගල

📞 071 – 8591882 – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories