මැතිවරණයේ ආරක්‍ෂාව සාමාන්‍ය පරිදි සිදුකරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පොලිස්පතිවරයකු නොමැතිව මැතිවරණ කටයුතු සිදු කිරීම ඉතා අපහසු කාර්යයක් බවයි. ඒ නමුත් මැතිවරණ දෙපාර්තමේන්තුවට ඉල්ලා සිටින ආකාරයට අවශ්‍ය කටයුතු ඉටු කර දෙන බව ඔහු කියා සිටියා.
එහිදී මාධ්‍යවේදීන් මේ වන විට ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුමේ ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් විමසා සිටයා.
එයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා කියා සිටියේ පොලිස්පතිවරයා විසින් මෙහෙය වූ මැතිවරණයේ ආරක්‍ෂාව සාමාන්‍ය පරිදි සිදුකරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පොලිස්පතිවරයකු නොමැතිව මැතිවරණ කටයුතු සිදු කිරීම ඉතා අපහසු කාර්යයක් බවයි. ඒ නමුත් මැතිවරණ දෙපාර්තමේන්තුවට ඉල්ලා සිටින ආකාරයට අවශ්‍ය කටයුතු ඉටු කර දෙන බව ඔහු කියා සිටියා.
එහිදී මාධ්‍යවේදීන් මේ වන විට ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුමේ ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් විමසා සිටයා.
එයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා කියා සිටියේ පොලිස්පතිවරයා විසින් මෙහෙය වූ යුක්තිය මෙහෙයුම මේ වන විට අඩාල වී ඇති බවයි.පොලිස්පතිවරයා එම කාර්ය කිරීම දවස ආරම්භයේම සිදු කළ අතර මේ වන විට අදාළ කටයුතු අඩාල වීමක් සිදුව ඇති බව අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් ක්‍රියා සිටියා.