2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:55
නවතම පුවත්

පොලිස්පතිට සුබ පැතූ පෝස්ටුව විකෘති කළ අය සොයන්නැයි නාලන්දෙන් පැමිණිල්ලක්

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පෝස්ටුවක් සම්බන්ධයෙන් කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (20) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ, නාලන්දා විද්‍යාලයීය විසින් සිය ආදි නාලන්දීයයකු වන දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්වූ අවස්ථාවේදී සුබ පතමින් පළකරන ලද පෝස්ටුවක් විකෘති කරමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබීම සම්බන්ධයෙනි.

මෙම විකෘති කළ පෝස්ටුව මුදාහැර තිබුණේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගියදා අධිකරණයට භාරවීමෙන් පසුව පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ය.

පළමු පෝස්ටුවේ තිබූ කරුණු විකෘති කරමින් ව්‍යාජ ලෙස සකසන ලද දෙවැනි පෝස්ටුව පිළිබඳ වන පැමිණිල්ල සයිබර් අපරාධ අංශය වෙතද යොමුකර ඇත.

ඒ අනුව මෙම පෝස්ටුව සමාජ මාධ්‍යයට මුදාහැරි සහ එය බෙදාගන්නා (Share) කරන ලද පුද්ගලයන්ට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු සිදුකරෙනු ඇත.
එම පෝස්ටුව බෙදාගත් පුද්ගලයින් කිහිපදෙනකු මේ වනවිටත් හඳුනාගෙන ඇතැයි සඳහන් වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories