2025 අගෝස්තු 15 සිකුරාදා, 19:07
නවතම පුවත්

පුළුවන් ශ්‍රී ලංකා ජාතික තරුණ සමුළුව මැතිවරණ නීති උල්ලංඝනය කරයි.

ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේදී 30 වනදා පැවති පුළුවන් ශ්‍රී ලංකා ජාතික තරුණ සමුළුවේදී මෙම මැතිවරණ නීති උල්ලංඝනය වීම සිදුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධව ඉදිරි නීතිමය පියවර සඳහා මහරගම පොලිසිය වෙත පැමිණිල්ලක් කොමිසම විසින් යොමුකර ඇත. මෙම සමුළුවට දිවයින පුරා යෞවන සමාජවල තරුණ තරුණියන් සහ නිලධාරීන් සහභාගි වූ අතර ඔවුන්ට සූදානම් කර තිබූ දිවා ආහාරයද තහනම් කිරීම මැතිවරණ නිලධාරීන් විසින් සිදුකර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා එහිදී මැතිවරණ නීති උල්ලංඝනය වන අන්දමින් අදහස් පළ කර ඇති බවයි. ඒවගේම මෙම සමුළුවේදී රාජ්‍ය දේපළ භාවිත කරමින් තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායමද යොදා ගනිමින් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කර ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories