පිටකොටුව මැලිබන් වීදියේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇති බවට වාර්තා කරයි.
එම මහල් ගොඩනැගිල්ලේ තුන්වන මහලේ මෙම ගින්න හට ගෙන තිබෙන අතර.
අදාළ ගින්න පාලනය කිරීමට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ යොදා ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ