2025 අගෝස්තු 15 සිකුරාදා, 08:42
නවතම පුවත්

පැරිස් ඔලිම්පික් උළෙලේ මීළඟ ලාංකීය බලාපොරොත්තුව

පැරිස් ඔලිම්පික් උළෙලේ මීළඟ ලාංකීය බලාපොරොත්තුව

පැරිස් ඔලිම්පික් උළෙලේ මීළඟ ලාංකීය බලාපොරොත්තුව, හෙල්ල විසිකිරීමේ ශූරී නදීශා දිල්හානි ලේකම්ගේ අද (07) කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික ඉසව්ව සඳහා තරග බිමට පිවිසෙනවා.

‘ඒ’ කාණ්ඩය යටතේ ඇය සහභාගී වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.55ට (ප්‍රංශ වේලාවෙන් පෙරවරු 10.25) ආරම්භ වනු ඇති.

ලෝක හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකාවන් අතුරින් 25 වැනි ස්ථානයේ පසුවන දිල්හානි ලේකම්ගේ, පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කරන අවසන් ලාංකීය ක්‍රීඩිකාවයි.

37 හැවිරිදි ඇය මෙවර ඔලිම්පික් නියෝජනය කළ, සමස්ත කණ්ඩායමේ නායිකාව ලෙසත් වයස්ගතම ලාංකීය ක්‍රීඩිකාව ලෙසත් ඉතිහාසයට එක් වේ.

2022 වසරේ පැවැති ආසියානු ක්‍රීඩා උළලෙහි ඇය රිදී පදක්කමක් ද, ආසියානු මලල ක්‍රීඩා උළලෙහි ඇය රීදී සහ ලෝකඩ පදක්කම් දිනා තිබීමත් විශේෂත්වයක්.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories