2025 අගෝස්තු 15 සිකුරාදා, 21:21
නවතම පුවත්

පැය දෙකක් තිස්සේ වැරදි ඇඟිල්ල පාට කරලා ඡන්ද දාකයකයන් දැඩි විරෝධයක

වවුනියාවේ වෙලිකුලම විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය විමසන ලද මුල් පැය දෙක ඇතුළතදී ඡන්ද දායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සනාථ කිරීම සඳහා සුළගිල්ල පාට කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

පැය දෙකකට පමණ පසුව ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ඡන්දදායකයින් පිරිසක් ඔවුන්ගේ සුළගිල්ල මේ මැතිවරණයේදීද කලින් ජනාධිපතිවරණයේදී පාට කළ සුළගිල්ල මතම පාට කිරීම නිසා මැතිවරණ නිලධාරීන් සමග බහින් බස් වී තිබේ.

පසුව ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා පැමිණ ඡන්දදායකයින්ගෙන් සමාව ඉල්ලා පසුව මහ මැතිවරණයේදී පාට කිරීමට නියමිත දබරගිල්ල පාට කරන්නට පටන් ගෙන ඇත.

කෙසේ නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඡන්ද දායකයින් පැපරල් හා කැෆේ සංවිධාන වලටද පැමිණිලි කොට ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories