පැපුවා නිව්ගිනියාවට රිච්ටර් මාපකයේ 6.0 ක භූමිකම්පාවක් ඇති වූ බව භූ විද්‍යාව පිළිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය පවසනවා.
භූමිකම්පාව කිලෝමීටර් 194 ක් ගැඹුරින් ඇති වූ බව වාර්තාවන අතර, සුනාමි අනතුරු ඇඟවීම් මෙතෙක් නිකුත් කර නැහැ.