2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:13
නවතම පුවත්

පාසැල් ළමුන් රැගත් බස් රථයක් වේල්ලක ගැටේ .

මහනුවර – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබේ .

ඊයේ (27) සවස 03.50ට පමණ පාසැල් ළමුන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ .

අදාළ බස් රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් පාලනයෙන් ගිලිහීගොස් මාර්ගයෙන් ඉවතට පැන පසෙකින් ඇති වේල්ලෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත .

අනතුර හේතුවෙන් බස් රථයේ රියදුරා සහ පාසැල් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවට වැඩිදුරටත් වාර්තා වේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories