2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:42
නවතම පුවත්

“පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද කියල මම දන්නවා-මම ඒක ජනපතිට කියනවා” – ඥානසාර හිමි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ප්‍රකාශ කර ඇත්තේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරු තමන් දන්නා බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බවත්ය.

මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන් හමුවීමෙන් පසු ඊයේ (6) මහනුවරදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඥානසාර භික්ෂුව අවධාරණය කළේ, මෙම තොරතුරු ජනමාධ්‍යයට හෙළිනොකරන බවයි.

“මම වගකීමෙන් කියනවා. මහමොළකරු කවුද කියලා මම දන්නවා. නමුත් මම එය ජනමාධ්‍යයට හෙළිකරන්නේ නෑ. ජනාධිපතිවරයාට සහ රටේ ආරක්ෂාව සඳහා වගකිව යුතු අයට මම ඒක දැනුම්දෙනවා” යැයි භික්ෂුව ප්‍රකාශ කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories