පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.එම අමාත්‍යාංශය පැවසුවේ මේ මස 20 වැනිදා දක්වා එහි වලංගු කාලය දීර්ඝ කර ඇති බවයි.
ඊයේ දිනයේදී එම තිළිණ පත්වල වලංගු කාලය අවසන්වීමට නියමිතව තිබුණි.