2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:44
නවතම පුවත්

පාර්ලිමේන්තුව ලබන හයවැනි දා සිට නව වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

පාර්ලිමේන්තුව ලබන හයවැනි දා සිට නව වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.
ඉතානායක මහින්ද ව්‍යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඒ බව ඊයේ පෙරවරුවේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබෙනවා.

මේ අනුව අගෝස්තු 6 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලයේ වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වේ.
අගෝස්තු හත්වැනි බදාදා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහාද ,වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ සභා කල් තැබීමේ විවාදය පැවැත්වීමටද
ආගෝස්තු අටවැනිදා වෛද්‍ය පනත් කෙටුම්පත් දෙකක් සඳහා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටද,අගෝස්තු 9 වැනිදා අභාවප්‍රාප්ත රෝමීද මැල් මහතා වෙනුවෙන් වෙන්කර තිබේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories