2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:11
නවතම පුවත්

පාර්ලිමේන්තුවේ රුපියල් 450ක ආහාර ගාස්තුව රුපියල් 2000 දක්වා ඉහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවෙන් ලැබෙන ආහාර සදහා දිනකට රුපියල් 450ක ආහාර ගාස්තුව රුපියල් 2000 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබේ.

මෙම ආහාර මිල ගණන් විදයමට අනුරුපීව අද රැස්වන පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ දී වෙනස් කරන බවට ඊයේ (22) සභානායක බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ කැන්ටිමේ මිල ගණන් අඩුකිරීමට පැමිණි ජතික ජන බලවේග ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කැන්ටිම හූරාගෙන කන බවට අද උදෑසනත් හර්ෂණ රාජකරුණා විසින් චෝදනා කරනු ලැබුවේය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories