2025 අගෝස්තු 17 ඉරිදා, 11:02
නවතම පුවත්

පාකිස්තානයට මහ වැසි : මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළට !

පාකිස්තානයට මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව මහා විනාශයක් ගෙන ආවා. රට පුරා දරුණු ලෙස බලපා ඇති මෙම අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 45 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති බව එරට ආපදා කළමනාකරණ අංශ නිල වශයෙන් තහවුරු කරනවා. මේ අවාසනාවන්ත පිරිස අතර අහිංසක දරුවන් 10 දෙනෙකු ද සිටීම හද කම්පා කරවන සුළුයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මෙම අයහපත් කාලගුණයෙන් තවත් 63 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඇද හැලෙන මහ වැසි නිසා හටගෙන ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් රටේ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති අතර, එය ගමනාගමන කටයුතුවලට බරපතළ බාධා එල්ල කර තිබෙනවා.

පාකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ, මෙම වර්ෂාපතන තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් අපේක්ෂා කළ හැකි බවයි. එබැවින්, තවදුරටත් ආපදා තත්ත්වය උග්‍ර වීමේ අවදානමක් පවතින බැවින් මහජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.

නවතම පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

උණුසුම් පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories