2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:29
නවතම පුවත්

ප්‍රශ්න කීයක් පැන්නාද බලන්න ශිෂ්‍යත්වයට තවත් කමිටුවක්

ශිෂ්‍යත්ව විභාගයට පෙර නිශ්චිත වශයෙන්ම ප්‍රශ්න කොපමණ ප්‍රමාණයක් පිටවී තිබේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තවත් කමිටුවක් පත් කරනු ලැබ ඇත.

අධ්‍යාපන ඇමතිනිය වන අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර විසින් පත් කරනු ලැබ ඇති මෙම කමිටුවට ජනාධිපති කාර්යාලයේ හා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීහු දෙදෙනෙක්, මහාචාර්යවරයෙක් සහ ප්‍රශ්න පත්‍රය සකස් කළ මණ්ඩලයේ දෙදෙනෙක් අයත් වෙති.

මෙම කමිටුව පත්කර ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණයත් සමගය. පරීක්ෂණ වාර්තාව හැකි ඉක්මනින්ම ලබාදෙන ලෙස කමිටුවට උපදෙස් දෙනු ලැබ ඇත.

විභාගයට පෙර පිට වී ඇත්තේ ප්‍රශ්න තුනක් පමණක් බව විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද තහවුරු කරගෙන ඇති නමුත් පසුගියදා ජනාධිපතිවරයා හමුවූ දෙමව්පියන් පිරිසක් පවසා ඇත්තේ ප්‍රශ්න අටක් පිට වී තිබෙන බවය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories