ප්‍රවීණ රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා මේ වන විට සුවෙන් සිටින බව ඇගේ ඥාතිවරියක වන සමනලි ෆොන්සේකා පවසනවා.
ඇය මේ බව සඳහන් කරන්නේ අදාළ පෞද්ගලික රෝහලේදි මාලනි ෆොන්සේකා සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් ද සහිතව ෆේස්බුක් සටහනක් තබමින්.