2025 අගෝස්තු 15 සිකුරාදා, 15:47
නවතම පුවත්

පළමු ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (30) සමත් විය.

මෙම ජයත් සමග දකුණු අප්‍රිකාව තරග දෙකකින් සමන්විත තරගාවලිය එකට බින්දුවක් ලෙස පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව තිබේ.

අද දිනය ආරම්භ කරන විට ලකුණු 516ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 103ක් ලබා සිටියේය.

අද දිනයේදී බිඳවැටුණු ශ්‍රී ලංකා දෙවන ඉනිමට ජවයක් එක් කිරීමට දිනේෂ් චන්දිමාල් සහ නායක ධනංජය ද සිල්වා සමත් විය.

ඒ 6වන කඩුල්ලට ලකුණු 95ක සබඳතාවක් ගොඩනගමිනි.

දිනේෂ් චන්දිමාල් අද වාර්තා කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 30 වැනි අර්ධ ශතකයයි.

නායක ධනංජය ද සිල්වා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 18 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ද සමත් විය.

චන්දිමාල්ගේ සහ ධනංජයගේ සබඳතාව බිඳ වැටුණේ දිනයේ පළමු කඩුල්ල ලෙස නායක ධංනජය ද සිල්වා ලකුණු 59කට දැවී යාමත් සමගය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories