2025 අගෝස්තු 15 සිකුරාදා, 19:37
නවතම පුවත්

පසුගිය විකෘති පාලනය ජනතා අභිලාෂ බිදදැමුවා-ජනපති අයවැය කතාවේදි පවසයි .

මාලිමා රජයේ මංගල අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූයේ
අපගේ ආර්ථික නියාය පත්‍රය අප විසින්ම සකසාගෙන ආර්ථික ස්වයිරිත්වය ලන්කරගත යුතුය
අනාගතයේදී ණය ආපසු ගෙවීම ඇරඹීමට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනවා
යනුවෙන් ජනාධිපති වරය පැවසීය

”සමාජ අර්ථික පදනමක් සපයන මේ අයවැය ඓතිතිහාසිකයි
ආර්ථිකය ස්තාවර කිරිමටත්
ජාත්‍යන්තරය සමග සබදතා ගොඩනගා ගැනීමටත්
ආයෝජකයන් සමග සබදතා ගොඩනගා ගැනීමටත්
විදෙස් මුදල් සන්චිත ඩොලර් මි 6.1 මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබිනි ”

”පසුගිය විකෘති පාලනය ජනතා අභිලාශ ඉටුකලේ නැහැ
පලාත් පලාන මැතිවරන කල් දැමීම නිස අභිලාශ බිදදැමුවා
ජනතාව නව රජයක් පිහිටුවේ නව අභිලාශ සහිතවයයි”
”දූශිත පාලනය අසාර්තක අර්තික ප්‍රතිපත්ති සහ වගකීම් විරහිත පාලනය රට මුහුනදුන් අභියෝගයේ ප්‍රතිපල ” බව අනුර් කුමා පැවසීය
”ජනතාවට පෝලිම්
වල මියයාමට සිදුවූයේ එ නිසා බව වැඩිදුරටත් පැවසීය”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories