2025 අගෝස්තු 16 සෙනසුරාදා, 01:49
නවතම පුවත්

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොලිසිය සාර්ථකයි

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය තුළ සමාජය ඉදිරියේ පොලිසිය පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැංවීමට හැකිවූ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන අතර,

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (05) දා කල්කුඩා ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවෙමින් ය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා,

දේශපාලන පරිවර්තනයකින් පසු ඉතාමත් අමාරුම කාලයක් තමයි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා. මගේ සේවා කාලයේ දුටු සාමකාමීම පශ්චාත් මැතිවරණ සමය මේ මැතිවරණයෙන් පස්සේ. අලුත් සංස්කෘතියක් මේක. අපි මේවා ඉදිරියට නඩත්තු කළ යුතුයි. එයින් වැඩිම පහසුව සැලසෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. එවැනි අවස්ථාවක් සැදූ දේශපාලන අධිකාරියට ස්තූතියි. ඒ වගේම පොලීසියේ  ඉහළම කාර්යක්ෂමතාව ප්‍රදර්ශනය කරපු මැතිවරණයක්. පොලිසිය වැටී සිටි තැනින් නැගිටලා. පොලිසිය පිළිබඳ ඉහළ ප්‍රතිරූපයක් ඇති වුණා එම ක්‍රියාකාරීත්වය දෙස් විදෙස් ප්‍රශංසාවට ලක්වෙලා තියෙනවා.”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories