මේ මස 31 වැනිදා සිට පරාටේ නීතිය යළි ක්‍රියාත්මක වීමට නියමිත වේ
එයින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර තවත් විශාල කඩා වැටීමකට ලක්වන බව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංසදය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදහස් දැක්වීය